Tuesday, March 24, 2015

අහසේ සඳ නොමැති රැයක - Ahase sada nomati rayaka poem


අහසේ සඳ නොමැති රැයක  
සීත සුළං ඇගේ හැපෙන     
තරු පුපුරා බිමට  වැටෙන    
නිදි නැති යාමේ    
ඔබේ ශෝක සුසුම් ඇවිදින් 
මගේ හදේ ලැගුම් අරන්       
මගේ පෙමට මල් වඩමක්
නොවේද ගෙනාවේ...
සිහින පවා සොදුරු නොවන
උමතු වෙලාවේ     
මග් ආදරේ සොරු ගෙන
යන්න ගියානේ...


No comments:

Post a Comment