වසක් කාලය මනරම් ඔබ මලක් වෙනාවානම්
මගේ උයනේ නිකලැල් පීදිලා එනු හැමකල්
මම දුරින් සිපිපෙන්නම් නුඹට ලංවෙනු
තහනම්
අනුන් සතු උයනේ.... මා පීදිලා
ලතවෙන්නම්
නෙලනු බැරි මල් ඇයි මේ සොදූරු
හිතක නැති මල් ඇයි මට රුදූරු
පැතූ මලේ රුසිරූ මන්ද මට පස මිතුරු
මලක් වී පැතූ බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරූ
ආදරේ සොඳූරු මට නොවේද පස මිතුරූ
නෙලු මලක් උව මං නොව කවුරූ
දූරින් හිද මම නරඹමි රුසිරූ
නොවෙත් මට නපුරූ කඳූළ මගෙ ලග මිතුරූ
සිත පුරා ඇවිදින ඔබෙ පිලිරූ
අහිමි දූක වලකමි කොයි අයුරූ
දූරින් හිද නුදූරූ නිවනු මැන ගිනි පුපුරූ
www.poemlk.blogspot.com
No comments:
Post a Comment