Tuesday, March 17, 2015

අපි කතා නොකර ඉමු - Api kata nokara imu poem


අපි කතා නොකර ඉමු
සිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක් - කල්පයක් සේ දැනේවි
අපි කතා නොකර හිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

අපි කතා නොකර ඉමු.....

අපි ළංව බලන් හිදිනා ටික මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට මා නෙළූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

අපි කතා නොකර ඉමු.....

ගායනය - ජානක වික්‍රමසිංහ

No comments:

Post a Comment