Monday, March 16, 2015

තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න - Tholpethi witarak palamu haduwen themanna poem

තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න
සේපාලික  මලකට රෑ තනියම සිනාවෙන්න
පුරහඳ එක්ක එන්න නිල් අහසට..........

විරෙහේ හදවත් සඳුන් උලා සිහිළැල් කොට
නෙතු වියන් අගට පලදා සුදු මුතුවැල් පොට
පුරහද එක්ක එන්න නිල් අහසට........
කටු කම්බි පවුරු පදනම් නොපෙනී සදහට
එක යායක් වෙයි මුළු ලෝකය සඳ එළියට ...............

පුරහද එක්ක එන්න නිල් අහසට...........

තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න - Tholpethi witarak palamu haduwen themanna poem
www.poemlk.blogspot.com

No comments:

Post a Comment