Sunday, March 22, 2015

අනත්ත ප්‍රේම ලෝකේ - Anantha prema loke poem


අනත්ත ප්‍රේම ලෝකේ     
වියෝවක් නොවෙවා  
උප නූපන් ජාති ජාති    
ඔබ සසර මග රැදේවා//  
 
හුදකලා අඳුරු අහසේ
ඔබ සඳක් සේ උපන්නේ   
මෙ දිවා රෑ මුලුල්ලේ 
ඔබ නොවෙයි මා විදෙව්වෙ// 

අනන්ත ප්‍රේම ලෝකේ.....  

මගෙ හීන පිරුණු දෑසේ  
දුක නිවාගන්න බෑනේ      
හොරු අරන් ගියා වාගෙයි
දරදඩුයි තවම හීනේ// 

අනන්ත ප්‍රේම ලෝකේ.....

ගායනය - දමිත් අසංක


No comments:

Post a Comment