Wednesday, March 18, 2015

ඈත ඉපිට ගම්මානෙන් නැග එන - Etha epita gammanen poem


ඈත ඉපිට ගම්මානෙන් නැග එන
බටලී හඩ අතරේ .....
ඉතාම දුක් බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ.....

මලානිකව හඳ එළිය ගලාඑන
අම්බලමක සෙවණේ.....
බලා හිදිමි ඔබ හිදින විමන් දොර        
දැල්වෙන එළිය බදේ.....

වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඩ රැයේ......
නීල නුවන් තරුකැට බොදවෙනවා    
කාටත් හොර රහසේ.....



No comments:

Post a Comment