Monday, March 16, 2015

සත්සර නෙතු මත - Sathsara nethu matha poem


සත්සර නෙතු මත
වැයෙනා ඔබෙ හඩ
මදහස මුදු කර
උපදින සෙනෙහස
කදුලු අහසේ
සිත්මල් පීදී
පායන හිරුමෙන්
ලගින් සිටිනවද

සත්සර නෙතු මත - Sathsara nethu matha poem
www.poemlk.blogspot.com

No comments:

Post a Comment