දූර කඳූ යාය මටයි
නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුලූ ලොවම මටයි
මගේ ආදරේ නුඹටයි
බඹරුන් යාය පුරා
රොද බැද බැද දූවන තුරා//
මලකට සිත් පීඩා නෑ
ගහ මල් වරන දිනේ
අතීතයේ සුවඳ සොයා//
කිසි බඹරෙකු හැඩුවේ
නෑ
දුරකඳු යාය මටයි.....
වියළුන කතර බි මෙ
දිය බිද බිද වැටෙන තුරා//
කතරට සයුරක් මදි නෑ
නිදි නැති පාළු රැයේ
නුඹ ගැන සිහි කරන තුරා //
මගෙ සිතටත් නිවනක් නෑ
දුරකදු යාය මටයි.....
ගායනය - උපාලි රන්තිලක
මේක සේනානායක වේරලියද්ද මහතාගේ නෙවෙයි, උපාලි රන්තිලක නම් ගායකයකුගේ
ReplyDelete