Thursday, March 19, 2015

දූර කඳූ යාය මටයි - Dura kadu yaya matai poem


දූර කඳූ යාය මටයි     
නිල්ල නිලන්නේ නුඹටයි      
මේ මුලූ ලොවම මටයි
මගේ ආදරේ නුඹටයි      

බඹරුන් යාය පුරා
රොද බැද බැද දූවන තුරා//
මලකට සිත් පීඩා නෑ        
ගහ මල් වරන දිනේ        
අතීතයේ සුවඳ සොයා//
කිසි බඹරෙකු හැඩුවේ  නෑ     

දුරකඳු යාය මටයි.....     
වියළුන කතර බි මෙ 
දිය බිද බිද වැටෙන තුරා//
කතරට සයුරක් මදි නෑ      

නිදි නැති පාළු රැයේ      
නුඹ ගැන සිහි කරන තුරා //        
මගෙ සිතටත් නිවනක් නෑ
දුරකදු යාය මටයි.....    

ගායනය - උපාලි රන්තිලක

1 comment:

  1. මේක සේනානායක වේරලියද්ද මහතාගේ නෙවෙයි, උපාලි රන්තිලක නම් ගායකයකුගේ

    ReplyDelete