Monday, March 16, 2015

ආදරය සුන්දර වරදකි - ගායනය - කරුණාරත්න දිවුල්ගනේ (adaraya sundara waradaki)

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොදටම ඇති//

ඉදුවර නුවන් දෑලේ වැටී පෑගී
දැහැනේ වෙලී උන්මාද වූයේ මා
වෙනකෙකු දිහා බැලුමට යළි
මට නෙත් නැතැයි කෙදුරුවේ කවුරුන්දෝ

ආදරය සුන්දර ...............
පුළුළුර තලා වීණා බදින් දැවටී
රතැගිලි බැදී නින්නාදයේ අනුරා
හද ස්වර තලා කම්පිත වේවි
මට මා පවා නැති කලේ කවුරුන්දෝ

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ (adaraya sundara waradaki - Karunarathna diulgane)
www.poemlk.blobspot.com

No comments:

Post a Comment