Wednesday, March 18, 2015

දෛවයෝගයකින් නොවේදෝ - Daiwayogayakin nowedoo poem


දෛවයෝගයකින් නොවේදෝ          
හමුවුනේ අප හමුවුනේ  
දෛවයේ සරදම් ලබන්නට                 
කිම මෙසේ අප හමුවුනේ

ඇඳූරුතුමියයි ප්‍රේමයේ ඔබ        
ඇදූරුතුමියයි යෞවනේ//
ශෝකයේ රුදූ වේදනාවේ        
කඳූලූ සයුරේ උල්පතයි
දෛවයෝගයකින් නොවේදෝ...............

හඳූන් උයනයි ස්නේහයේ ඔබ    
සදූන් පිලිලයි ජීවිතේ//
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදෝ...............


No comments:

Post a Comment