Monday, March 16, 2015

යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින්- yeheliyaka se souriyaka se oba kiyana aurin

යෙහෙළියක සේ සොයුරියක සේ  ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කදුළු දෑසින්

හැදින ගත්තේ අප ඔවුන් පෙම් වතුන් වීමෙන්
අප උපන්නේ මේ බිමේ ප්‍රේමයේ නාමෙන්
ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින්
යෙහෙළියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින්

ඔබම ඔබෙ සිත රවටමින් අහක බැලූ දවසේ
ඔබ ඉවත හල මා අදත් හඩමි පෙම් පියසේ
ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින්
යෙහෙළියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින්

යෙහෙළියක සේ සොයුරියක සේ  ඔබ කියන අයුරින්- yeheliyaka se souriyaka se oba kiyana aurin


No comments:

Post a Comment