කල්පයක් බලා උන්
දෙනයනට
නොදීලා කඳුලක
පහස...
තරුඑළිය නොවී කළුවර
හිතට
පුරහදක් වෙන්න ඔබ මා
ලොවට ...
ඹබ තුරුල්ලේ රැදෙන්න
පාරමී පුරන
සාවියට හොරෙන්නම් ඔබ ...
තරු ලඳුන්ගේ සිනාවත දැක
නොබලන්න බිඳුවක්වත්
තරුලියන් වත.
දුකක් දී ඔබෙ සාවියට...
මා කාට නැතුවත් ඔබට පිදූ
පෙම සඳ මෙන් අහිංසකයි.....
No comments:
Post a Comment