Wednesday, March 18, 2015

අතීතය සිහිනයක් පමණයි - Atheethaya sihinayak pamanai poem


අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවදක් නෑ.....
එදා සෙනෙහෙන් නොබැදුනා නම්      
මෙදා වියොවක් නෑ.....

තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නෑ.....
සිනහ වෙන්නට වරම් නොලදත්    
සිතේ කදුලක් නෑ.....
සොබා දහමට නොවන අවනත    
ලොවේ කිසිවක් නෑ.....
ලොවේ පැරදූම මිසක කිසිදා         

ලැබූ දිනුමක් නෑ.....


No comments:

Post a Comment