Monday, March 16, 2015

ආදරය වගෙ නොවෙයි - Adaraya wage nowei poem


ආදරය වගෙ නොවෙයි
අග හිග දැනෙයි කූඩුවේ
දූක දරාගන්න වේවි නුඹට මහ
මෙරක් වගේ..............

වෙන කවුරුවත් නොඑන උයනේ
වදුළු වන පෙතේ......
අපි අනාගතය මැව්වත් ඒ
ඇත්තටම නොවේ.....
මගෙ කූඩුවට ඇවිත්  කදූලක්
වැටුනොතින් නෙතේ....
මට හදාගන්න බැරිවෙයි සිත මගෙ කිරිල්ලියේ.......

රන් කිසි නැතුව හැඩවේවිද
සිනා මල් නුඹේ...........
මදූ සේල නොමැති යහනක
නෙත පියේවිද රැයේ........
මගෙ කූඩුවට ඇවිත්  කදූලක්
වැටුනොතින් නෙතේ....

මට හදාගන්න බැරිවෙයි සිත මගෙ කිරිල්ලියේ.......

ආදරය වගෙ නොවෙයි - Adaraya wage nowei poem
www.poemlk.blogspot.com

No comments:

Post a Comment