Tuesday, March 17, 2015

අනන්තයට යන පාර දිගේ ඇය එනවා - Ananthayata yana para dige poem


අනන්තයට යන පාර දිගේ ඇය එනවා
ප්‍රාර්ථණාවේ ඇය එනවා......
හරිත නිම්නයේ සීතල අතරින් දිගැසේ
අනන්තයට යන පාර දිගේ
අනන්තයට යන පාර දිගේ ඇය එනවා
ප්‍රාර්ථනාවේ ඇය යනවා.....
මල් පොකුරු අරන් සීතල පිනි වැස්සේ.....

සීතල නෑ මේ අදූරු රැයේ
මා ඇය තුරුලේ .....
උණුසුම් දැනුනේ ආදරයේ සිහිනේ
මල් පොකුරු අරන් සීතල පිනි වැස්සේ
තරු ගිලී ගිහින් නිල් අහස් තලේ
ඈ නෙතු දැල්වේ.....
සෙනෙහේ රැදූනේ ජීවිතයේ සෙනෙහේ
මල් පොකුරු අරන් සීතල පිනි වැස්සේ


No comments:

Post a Comment