Friday, March 20, 2015

ආදරයේ සුවඳ නොදන්න - Adaraye suwada nodanna poem


ආදරයේ සුවඳ නොදන්න    
ලොව කොයිතරම් නපුරුද...       
ආදර හිත් ගිනි තියන 
ලොව කොයි තරම් විශමද.........
ආදර හිත් වෙන් කරන
ලොව කොයි තරම් කුහකද... 
එහෙත්  ආදරය ජීවිතය කර ගත් 
සිරුරේ ලේ නහර වලට
ආදරය මෝදු කරගත්
සෙනෙහෙබර හදවත්    
ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කරයි        
ආදරයේ   උත්තරීතර භාවය
අමරණීය භාවය    
ලොවට ඒත්තු ගන්වමින්
ආදරය සදාකල් පවතීවි.....

No comments:

Post a Comment