අහසේ සඳ නොමැති රැයක
සීත සුළං ඇගේ හැපෙන
තරු පුපුරා බිමට වැටෙන
නිදි නැති යාමේ
ඔබේ ශෝක සුසුම් ඇවිදින්
මගේ හදේ ලැගුම් අරන්
මගේ පෙමට මල් වඩමක්
නොවේද ගෙනාවේ...
සිහින පවා සොදුරු නොවන
උමතු වෙලාවේ
මග් ආදරේ සොරු ගෙන
යන්න ගියානේ...