Friday, August 1, 2014

නව බ්ලොග්කරුවන්ට ඉගි පනහක්-50 Blog tips for beginners.


  1. ඔබට බ්ලොග් එකක් නොමැතිනම් අදම බ්ලොග් එකක් ආරම්භ කරන්න .
  2. ඔබ වඩාත්ම කැමති දෙයක් පිළිබඳව බ්ලොග් එකේ ලියන්න.
  3. නොමිලේ  බ්ලොග්කිරීමට අවශ්‍ය නම් blogger,wordpress යොදාගන්න .
  4. ඔබේ බ්ලොග්කරනය ඉතා වැදගත් නම් ඔබේම ඩොමේන් නමක්  මුදලට ලබාගන්න.
  5. සතියකට බ්ලොග් ලිපි තුනක් හෝ ඊට වැඩිගනනක් ලියන්න .
  6. ලියන ලද බ්ලොග් ලිපි නැවත කියවන්න .
  7. ආපුහු වතාවක්  කියවන්න .
  8. අනෙක් බ්ලොග්කරුවන් සමග එකෙතුවන්න .
  9. අනෙක් බ්ලොග් වල අර්ථවත් කොමෙන්ට් යොදන්න .
  10. පළමුවම  කොමෙන්ට් කිරීමට හැකි හැමවිටකම උත්සහ කරන්න  .
  11. අනෙක් දේ කොපි නොකර තමන්ගේම අදහස් එකතුකරන්න.
  12. ඔබේ බ්ලොග් ටෙම්ප්ලේට් එක කස්ටමය්ස් කරන්න .
  13. සරල පාටවල් යොදා ගන්න්න .
  14. බ්ලොග් එකේ නෙවිගේෂන් සරල ව්දිහකට සකස්කරගන්න .
  15. සොෂල්බුක්මාර්ක් අයිකන බ්ලොග් එකට යොදන්න .
  16. බ්ලොග්කරුවන්ගේ සංගම්වලට එකතුවී සිටින්න  .
  17. ටොප් ටෙන් ලිපි ලියන්න .
  18. හව් ටු ආර්ටිකල්ස් ලියන්න .
  19. ඔබේ ලිපි කාණ්ඩ තුනකට කඩන්න .
  20. පළමු කාණ්ඩය හැදින්වීම,ඉතිහාසය.
  21. දෙක ඔබේ අදහස් හා ඔබේ දැනුම ,පින්තූර,විස්තරාත්මකව පැහැදිල්කිරිම .
  22. තුන ,කෝල් ටු ඇක්ෂන් එනම් ඔබේ කියවන්නන්ට දෙන පනිවිඩය.
  23. එනම්  ඔබේ ලිපි ෂෙයාර් ,කොමෙන්ට්,ඊමේල් සබ්ස්ක්‍රය්බ් කිරීම.
  24. ඔබේ ලිපි  වලට‍ ටැග්ස් ,ලේබල්  යොදන්න.
  25. හැකි හැම විටම බ්ලොග් ලිපි වලට ඊට ගැලපෙන පින්තුර යොදන්න.
  26. ඔබේ ලිපි පහසුවන් කියවිය හැකිවන ලෙස සකස් කරන්න.
  27. වචන තුන්සීයක් හෝ ඊට අඩුවෙන් යොදාගන්න .
  28. හාස්‍යජනක ලෙස ලිපි ලියන්න .
  29. ඉතා දිගු ලිපි පොඩි පොඩි කොටස් වලට කඩන්න .
  30. ඔබේ ලිපි ෆේස්බුක් ,ට්විටර් ,පින්ටරෙස්ට් වලට ෂෙයාර් කරන්න.
  31. ජනප්‍රිය කිවර්ඩ් පොස්ට් ටයිටල් එකට යොදන්න.
  32. අවධානය දිනාගන්නා පොස්ට් ටයිටල් යොදන්න.
  33. පොස්ට් ටයිටල් එක සැම විටම වචන පහකට අඩුවෙන් හදන්න.
  34. හදසි අවස්ථාවන්ට යොදාගැනීමට අතිරේක බ්ලොග් ලිපි තියාගන්න
  35. ලිපි මාලාවක් ,ටියුටෝරියල්,ෆ්‍රී දේවල් කියවන්නන්ට ලබාදෙන්න .
  36. ඔබේ දැනුම් ප්‍රභවය ,රිෆරන්ස් ලිනක්ස් ලිපිය අවසානයේ යොදන්න .
  37. ඔබේ වඩාත් ජනප්‍රියම ලිපි ලිස්ට් එකක් බ්ලොග් එකට  යොදන්න.
  38. කියවන්නන් ගෙන් ප්‍රශ්නයක් ආසන්න .
  39. හැමවිටම ඔබේ බ්ලොග් කොමෙන්ට් වලට රිප්ලයි කරන්න .
  40. ඔබ ගැන වෙනම පිටුවක් තබාගන්න.
  41. ඔබේ කොන්ටැක්ට් පේජ්,ඇඩ්වර්ටයිස් පේජ් වෙනම සකස්කරන්න .
  42. ලොකු ආර් එස් එස් අයිකනයක් බ්ලොග් එකට යොදන්න .
  43. ඊමේල් සබ්ස්ක්‍රය්බ් බොක්ස් එකක් බ්ලොග් එකට යොදන්න .
  44. මෙටා ටැග්ස් නුවණැති ලෙස සකස්කරන්න.
  45. බ්ලොග් ඩිරෙක්ටරි වලට ඔබේ බ්ලොග් එක ඇඩ් කරන්න .
  46. බ්ලොග් එක බ්ලොග් සින්ඩිකේටර වලට ලබාදෙන්න .
  47. ගුගල් ඇනලිට්ක්ස් බ්ලොග් එකට යොදන්න.
  48. සැහෙන බ්ලොග් කියවන පිරිසක් ගොඩනැඟුණු පසු ගූගල් ඇඩ්සෙන්ස් හෝ අනෙක් මුදල් ලැබෙන ක්‍රම යොදන්න.
  49. සෙමින් නොකඩවා බ්ලොග්කරන්න .
  50. ඉවසන්න,ධනාත්මකව සිතන්න, සාර්ථකත්වය පිළිබද සිහින මවන්න.

No comments:

Post a Comment