Wednesday, August 13, 2014

කිසිම Software එකක් නැතිව ඕනෑම Photo එකක් Edit කරගන්නේ කොහමද? -

Photo Editing වලට යොදාගන්නා ජනප්‍රියම Software එකක් තමයි Adobe Photoshop කියන්නේ. නමුත් Photoshop මිල අධික Software එකක්. ඔබට Gimp වගේ නොමිලේ Download කරගන්න පුළුවන් Software එකක් උනත් Photo Editing වලට යොදාගන්න පුළුවන්.
online photo editing
ඔබට Internet Cafe එකකදී හරි යාලුවෙක්ගෙ ගෙදරකදී හරි යම්කිසි Photo එකක් edit කරන්න ඕන උනොත් ඔබ මොකද කරන්නේ? ඔබේ යාළුවගේ ගෙදර Photoshop වගේ Photo Editing Software එකක් තිබුනොත් පහසුවෙන්ම එය කරන්න පුළුවන්. එහම Software එකක් නොතිබුනොත් ඔබ Photo Editing Software එකක් Download කරනවද?
හදිස්සියෙකෙදී Photo එකක් edit කරන්න එවැනි Software එකක් Download කරන්න කිසිසේත්ම අවශ්‍ය නෑ. වර්තමානයේ ඕනෑ තරම්  Online Photo Editors තියනවා. මේවා Photoshop වගේ දියුණු නොමැති උනත් ඔබ හිතනවාට වඩා ගොඩක් වැඩ මේ Online Photo Editors හරහා කරගන්න පුළුවන්. මෙම ලිපියෙන් එවැනි Online Photo Editors 3ක් අපි ඔබට හදුන්වා දෙනවා.
1. Pixlr
Pixlr වෙබ් අඩවියේ වර්ථමාන Alexa Rank එක 700 පමණය. එයින්ම ඔබට තේරෙනවා ඇති මෙම වෙබ් අඩවිය කොතරම් ජනප්‍රිය වෙබ් අඩවියක්ද කියලා.
Pixlr Editor, Pixlr Express සහ Pixlr O-Matic කියලා Editors 3ක් තියනවා මේ වෙබ් අඩවියේ. ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට කැමති එකක් තෝරාගන්න පුළුවන්. Pixlr Editor කියන එක මුලින්ම උත්සහ කරලා බලන්න. ඒ හරහා ඔබට පහසුවෙන්ම ඔබගේ වැඩේ කරගන්න පුළුවන් වෙයි.
ඔබ ගාව Android මෙහයුම් පද්ධතිය සහිත ජංගම දුරකතනයක් තියනවනම්  Pixlr Express – photo editing කියන app එක භාවිතා කරන්න ඔබට පුළුවන්.
ඔබ ගාව Apple ජංගම දුරකතනයක් තියනවනම් Pixlr Express – photo editing, effects, and collage කියන app එක භාවිතා කරන්න ඔබට පුළුවන්.
3. Ipiccy
PicMonkey සහ Ipiccy ගැන විස්තරයක් දැම්මේ නැත්තේ මේ Online Photo Editors දෙකත් බොහෝ දුරට Pixlr වලට සමානයි. ඒ වගේම හොදම Online Photo Editor එක විදියට Pixlr හදුන්වන්න පුළුවන් නිසයි Pixlr ගැන වැඩි විස්තරයක් සටහන් කරේ.
උපුටා ගැනීම http://topsinhalablog.com/

No comments:

Post a Comment