Friday, August 1, 2014

PHP Basic

කොළඹ සරසවියෙන් පිරිනැමෙන උපාධිය අපේක්ෂා කරන ඔබට ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ.නෝට් සොයා ගැනීමට ප්‍රශ්න සෙවීමට තනිව ඉගෙන ගන්නා ඔබට අපහසු විය හැක.රීට විසදුමක් ලෙස මෙම බ්ලොග් අඩවිය මගින් සෑහෙන දුරට උපකාරයක් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.තවද ඔබ දන්නා අධ්‍යාපන වෙබ් අඩවි වල ලින්ක් පහලින් කොමෙන්ට් ලෙස යොදන ලෙසද ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.තවද අනවශ්‍ය කොමෙන්ට් පල නොකරන ලෙසද ඔබගෙන් ඉල්ලා සිටිමු. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ඔබට හැකිවේවාය අපගේ පැතුමයි.

PHP BASIC.pptx
http://www18.zippyshare.com/v/30723018/file.html

No comments:

Post a Comment