Wednesday, August 6, 2014

eBay උපකාරක ලිපි මාලාව


eBay යනු අන්තර්ජාලය හරහා වෙළඳ භාණ්ඩ නිවසටම ගෙන්වා ගත 
හැකි වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය භාණ්ඩ
 තෝරාගැනීම, මිලදී ගැනීම, මුදල් ගෙවීම සම්බන්ධ මූලික කරුණු මෙ
න්ම‍ eBay සමඟ ගණුදෙනු කිරීමේදී ශ්‍රී ලාංකික අපට මුහුණ පෑමට සිදුවන 
නොයෙකුත් ගැටළු හා ඒවා විසඳා ගන්නා ආකාරය සම්බන්ධව ද පියවරෙන්
 පියවර සරළව මෙම උපකාරක ලිපි මාලාව ඔස්සේ විස්තර කෙරේ.


eBay උපකාරක ලිපි මාලාව


අන්තර්ජාලය හරහා භාණ්ඩ ගෙන්වා ගැනීමට, ශ්‍රී ලාංකික ජනතාවගේ
 ඇති පුහු බිය සහ වැරදි මත බිඳ දමා, දැනුම ලබාදීම තුළින් eBay 
සමඟ ගණුදෙනු කිරීමට සහ එයින් ලැබෙන ප්‍රතිලාභ අත්විඳීමට සැම 
දෙන යොමු කරලීම මෙම ලිපි මාලාවේ එකම අරමුණයි.

eBay හරහා භාණ්ඩ ගෙන්වා ගැනීම පිළිබඳව හැරුණුකොට eBay 
හරහා ලොව පුරා භාණ්ඩ විකිණීම පිළිබඳව ද ඉදිරියේදී මෙම ලිපි මාලාව
 ඔස්සේ විස්තර කෙරෙනු ඇත.

eBay සමඟ ගණුදෙනු කිරීමේදී ඔබ ලැබුවා වූ අත්දැකීම් සහ මුහුණ පෑ
 ගැටළු අන් අය සමඟ බෙදාහදා ගැනීමට කැමති නම් ඒ සඳහා ඔබ‍ට 
දක්වා ඇති  facebook රසික පිටුව භාවිතා කළ හැක.

මේ ලිපි නම් මගේ නෙවේ ධනිකගේ සිතුවිලි වලින් ගත්ත ඒවා..................

No comments:

Post a Comment