මා මෙහිදී කියයුතු ප්‍රධාන කරුනක් වන්නේ මෙම කාඩ්පත් ගෙන්වීමදී නොමිලේ ලැබෙනවාටම ගෙන්වාගැනීම සිදුනොකොට,අපට මෙම කාඩ්පතෙන් වැඩක් වේනම් පමනක් ගෙන්වාගැනීම සිදු කරන ලෙසය.
අපි Odesk මගින් මාස්ටර් කාඩ්පතක් ගෙන්වාගන්නා ආකාරය සොයාබලමු.
- පලමුව මෙහි ලියාපදිංචිවීමට පහත සැබැදුම භාවිතාකරන්න.
- Click Hear
- දැන් එහි Creat An Account නම් බොත්තම ඔබන්න
- එහිදී ඔබට ෆෝරමයක් ලැබෙන අතර එය නිවරදිව පුරවන්න.
- ඔබ එය නිවරදිව පුරවා අවසන් වූවිට Post Your Profile CheckList නමින් කොටසක් මතුවනු ඇත.
- එහි 1,2,3, සහ 4 වශයෙන් සැබැදුම් 4ක් පෙන්වයි. ඒ සියල්ලම එකින් එක click කොට ඒවාට පිලිතුරු ලබාදෙන්න.
- සියල්ල නිමවූ පසු ඔබගේ Odesk ගිනුමට ඇතුල්වී එහි Paymant ස්ථානය ඔබන්න
- දැන් එහි මුදල් ගෙවීම සඳහා මාස්ටර් කාඩ් යන්න තෝරා එහි ඉදිරියෙන් ඇති Singup යන්න මත ඔබන්න,
- එවිට Payoneer නම් වෙබ් අඩවිය දිස්වනු ඇත,
- එහි Get Your Prepaid MasterCard Card Now! නම් ස්ථානය ඔබන්න
- දැන් එහිදීද Step1,Step2 සහ Step3 වශයෙන් කොට්ස් තුනකින් යුත් ෆෝරමයක් ලැබෙනු ඇත
- ඔබ එහිදී නොයකුත් කොටස් එකීක පිරවීම සිදිකල යුතුය,එවිට පහත ආකාරයට ඒ නොයකුත් කොටස් සාර්ථක වූබව පෙන්වීම සිදුකරයි
අවසානයේ මේසියල්ල සම්පූර්ණවූවිට ඔබට කාඩ්පතක් ලබාගතහැකිද නොහැකිද යනවග ඊමේල් පනිවුඩයක් මගින් තහවුරුවනු ඇත.
No comments:
Post a Comment