Friday, August 1, 2014

රොබොට් ටෙක්ස්ට් කේතය බ්ලොගර් බ්ලොග් වෙත අතුලත් කරන ආකරය.

How to add Custom Robots txt to Blogger

බ්ලොගර් වෙත custom robots.txt යොදන විදිහ

රොබොට් ටෙක්ස්ට් යනු විවිධ සර්ච් බොට් ඔබේ වෙබ් පිටු කෙසේ පිවිසිය යුතුද සහ කෙසේ ඉන්ඩෙක්ස් කර සර්ච් රිසාල්ට් වලට ඇතුලත් කර යුතුද යන්න පැහැදිලි කරන ඔබේ බ්ලොග්  තිබිය යුතු කේත කොටසකි.රොබොට් ටෙක්ස්ට් අනිවාර්යෙන් තිබිය යුතු කොටසක් නොවුනත් මෙ මගින් ඔබෙ සර්ච් රැන්කින් වැඩිකර ගත හැක.රොබොට් ටෙක්ස්ට් ඉතා අවධානයෙන් ඇතුලත් කලයුතු ටෙක්ස්ට් කොටසකි.රොබොට් ටෙක්ස්ට් මගින් බ්ලොග් පිටු ඉන්ඩෙක්ස් කිරීම සම්පුර්නයෙන් නැවතීමට හැකියව ඇත.

රොබොට් ටෙක්ස්ට් කේතයේ කොටස්:

User -agent යනු සර්ච් බොට් හැදින්වීමට යොදා ගත් කොටසයි.
Disallow: /search යනු සර්ච් ලෙබල් පිටු මග හරින විධනයයි.
Allow: / යනු අනෙක් සියලු පොස්ට් පිටු ඉන්ඩෙක්ස් කරන විධනයයි .

Sitemap: http://www.sinhalablogtips.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=500 යනු පොස්ට් පිටු  1-500 තෙක් ඉන්ඩෙක්ස් කරන විධනයයි .

Sitemap: http://www.sinhalablogtips.blogspot.com/atom.xml?redirect=false&start-index=501&max-results=1000 යනු පොස්ට් පිටු  501-1000 තෙක් ඉන්ඩෙක්ස් කරන විධනයයි .

රොබොට් ටෙක්ස්ට් වෙත ඉන්ඩෙක්ස් කර යුතු කොටස් හා නොකල යුතු පිටු  ද  සයිට් මැප් 1ක් ද ඇතුලත් කර හැකිය.
පහත රොබොට් ටෙක්ස්ට් කොටස බ්ලොගර් බ්ලොග් වෙත ඇතුලත් කරන්න.

-----------------------------------------------------------------------------------
User-agent: Mediapartners-Google
Disallow:
User-agent: *
Disallow: /search
Allow: /
Sitemap: http://www.poemlk.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=500
Sitemap: http://www.poemlk.blogspot.com/atom.xml?redirect=false&start-index=501&max-results=1000 

-----------------------------------------------------------------------------------
Go to>> Blogger dashboard >> Settings>>Search preferences>>Custom robots txt>>edit >>copy & past above code with your blog URL >>Save Changes

how to add robotstxt blogger

robotstxt page


poemlk වෙනුවට ඔබෙ බ්ලොග්  URL 1 යොදන්න.මෙ මගින් සර්ච් ලෙබල් පිටු මග හැර අනෙක් සියලු පොස්ට් පිටු ද ඔබෙ බ්ලොග් 1ට සයිට් මැප් 1ක් ද, ගුගල් සර්ච් බොට් හෝ අනෙක් ඕනෑම සර්ච් බොට් එකකට ඔබේ බ්ලොග් 1ට පිවිසෙන විට ඉන්ඩෙක්ස් වීමට ලබාදේ.

No comments:

Post a Comment