Friday, August 1, 2014

Blogger Blog එකේ Post Title එක වෙනස් කරමු ( SEO Friendly)

Title tag එක කියන්නේ SEO වලට ගොඩක් වැදගත් Tag එකක් කියලා අපි කලින් ලිපියක සාකච්ඡා කළා. Blogger වලදී ඔබට පුළුවන් Title Tag එක SEO Friendly විදියට පහසුවෙන්ම හදාගන්න.
blogger tips sinhalen
මේ post එක Blogger Blog එකක දැම්මනම් මේ post එකේ Title එක දිස්වෙන්නේ පහත අයුරින්.
Top Sinhala Blog: Blogger Blog එකේ Title එක වෙනස් කරමු ( SEO Friendly)
ඔබට පේනවා ඇති post title එකේ ඉස්සරහට බ්ලොග් එකේ home page title එකත් එකතු වෙලා තියනවා.
මේ ලිපියෙන් කියලා දෙන්නේ ඒ වැඩියෙන් ඇති home page title එක ඉවත් කරලා SEO Friendly විදියට post title එක විතරක් page එකේ title එක විදියට ඉතුරු කරගන්නේ කොහමද කියලා.
ඒ කියන්නේ පහත ආකාරයට.
Blogger Blog එකේ Title එක වෙනස් කරමු ( SEO Friendly)
දැන් බලමු මේ දෙය කොහමද කරන්නේ කියලා.
Note : Template එක edit කිරීමට පෙර template එකේ Backup එකක් තියාගන්න.
  1. Login To Your Blogger Account
  2. Click “Templates” Tab
  3. Click “Edit HTML” Tab
  4. දැන් ctrl+f ගහලා පහත තියන code එක හොයාගන්න.
1
<title><data:blog.pagetitle/></title>
5. දැන් එය මකා ඒ වෙනුවට පහත තියන code එක එම ස්ථානයට දමන්න.
1
2
3
4
5
6
7
8
9
<b:if cond= 'data:blog.pageType == &quot;index&quot;'>

<title><data:blog.title/></title>

<b:else/>

<title><data:blog.pageName/></title>

</b:if>
6. Save Template
- See more at: http://topsinhalablog.com/blogger-blog-post-title/#sthash.QvTAVw9m.dpuf

No comments:

Post a Comment