Sunday, August 3, 2014

HTML සිංහලෙන් ඉගෙන ගන්න ඔබේම වෙබ් එකක් හදන්න රැදෙන්න අප සමග

වෙබ් ඩිසයින් කරන්න වෙබ් එකක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටියට ගොඩක ්වැදගත් වෙන පාඩමක් තමා මේ එච්.ටී.එම්.එල්. කියන්නේ.අපි වෙබ් සයිට් එකකට ගියාම අපිට පෙනෙන රූප අකුරු ඇනිමේෂන් වගේ ඒවා කරන්නේ මූලිකවම  HTML පදනම් කරගෙන.

HyperText Markup Language
html කියන්නේ හයිපර් ටෙක්සට් මාකප් ලැන්ගේජ් කියන එකටයි.
Web styles ගත්තහම වර්ග දෙකක් තියනවා.
Static Web 
Dynamic Web
වෙබ් සයිට් එකක් කියන්නේ මොකක්ද සරලවම කීවොත් වෙබ් පිටු වල එකතුවක් වැඩි විස්තර ඔ්නි නම් ඔය පාත ඉංග්‍රිසියෙන් තියන ටික කියවන්න.
   A Website is space on a computer where anyone who subscribes can say "This is me, this is what I do, or what I am interested in, what I know, or what I can sell you". An electronic catalog and source of information available to the whole world 24 hours a day.
 Within the website, each screenful of information is called a page. Pages may contain text, or graphic images, or even photographs, sound and video.

වෙබ් පේජ් එකක් කියන්නේ මොකක්ද සරලවම කීවොත් ඔයා දැන් බලන්නේ වෙබ් පේජ් එකක්.වැඩි විස්තර ඉංගිරිසියෙන් කියවන්න.

Web pages are what make up the World Wide Web.
These documents are written in HTML (hypertext markup language) and are translated by your Web browser.

ඔයා ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එක පාවිච්චි කරනවා නම් වෙබ් පිටුව ලියලා තියන සෝස් කෝඩ් එක බලන්න රයිට් ක්ලික් කරලා වීව් සෝස් ක්ලික් කරන්නත. ඔයාලට දල අදහසක් ගන්න පුලුවන් සෝස් කෝඩ් කියන්නේ ඔ්වට තමා.

  •          HTML stands for Hyper Text Markup Language
  •          HTML is not a programming language, it is a markup language මේක ප්‍රෝගැමින් ලැන්ගේජ් එකක් නෙවේ.මාර්කප් ලැන්ගේජ් එකක්.
  •          A markup language is a set of markup tags ඔය තියෙන්නේ මාකප් ටැග් එකක්< >
  •          HTML uses markup tags to describe web pages and the markup tags tell the Web browser, how to display the page
ඔය පල්ලෙහා තියන් දෙක නම් ගොඩක් වැදගත්

         An HTML file must have an htm or html file extension.සේවු කරද්දි   .html හරි  .htm       කියලා හරි සේවු කරන්න.

         An HTML file can be created using a simple text editor.එච් ටී එම් එල් ඔ්නිම ටෙක්ස් එඩිටර් එකක ලියන්න පුලුවන් උදාහරන වර්ඩ්"නෝට් පෑඩ්  වගේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නෝට් පෑඩ්.
---------------------------------------------------------------------
දැන් එහෙනම් පොඩි වෙබ් පේජ් එකක් නිර්මානය කරමු.
1. පලමුව නෝට් පෑඩ් තුල පහත ඒවා ටයිප් කරන්න.
2. මතක තියලා සේවු කරද්දි  ෆයිල් එක්ස්ටෙන්සන් එක කලින් කියපු විදියට.html හරි  .htmකියලා දෙන්න
3. ඔයා හදපු එක ඔ්පන් කරලා බලන්න.

<HTML>
<HEAD>
<TITLE>මෙතන කැමති දෙයක් ටයිප් කරන්න. පේජ් එකේ ටයිටල් එක වගේ</TITLE>
</HEAD>
<BODY>
මෙතන කැමති දෙයක් ටයිප් කරන්න
</BODY>
</HTML>

--------------------------------------------------------------------------
සෝස් කෝඩ් සදහා උදාහරනයක්

රීලග කොටසින් හමුවෙමු.
ඉගෙන ගන්න මෙහෙට එන්න.































No comments:

Post a Comment