නීති
ඔ්පන් < ඔ්පන් ටැග් එකේ නම >කරන සෑම ටැග් එකක්ම ක්ලෝස්
</ක්ලෝස් ටැග් එකේ නම >කල යුතුය
< ඔ්පන් ටැග් එකේ නම > </ක්ලෝස් ටැග් එකේ නම>
Headings :-හෙඩින් ටැග් යොදන ආකාරය
•Headings are defined with the එච් එකේ සිට එච් හයට යනකල් ටැග් ඇත

to
tags.

defines the largest heading. විශාල අකුරු උවමනා විට යොදයි

defines the smallest heading.කුඩා අකුරු උවමනා විට යොදයි
•Paragraphs are defined with the
tag.ජේද ලිවීමට භාවිතා කරයි.

එක රූලක සිට රීලග රූලට යාමට
ටැග් එක භාවිතා කරයි.මෙයට ක්ලෝසින් ටැග් එකක් අවශ්‍ය නැත.මෙසේ ලිවුවද වරදක් නැත

එනම්

වන බවයි.
•The
tag is
used when you want to end a line, but don't want to start a new paragraph.
•The
tag
forces a line break wherever you place it.
•The
tag is an empty
tag. It has no closing tag.

Defines bold text බෝල්ට් කරයි

Defines big text
Defines italic text ඇල කරයි

Defines small text

Defines subscripted text

Defines superscripted text

Defines preformatted text

Defines deleted text මැදින් ඉරක් ගසයි
Defines underline
te යටින් ඉරක් ගසයි
No comments:
Post a Comment