Sunday, August 10, 2014

$$වලින් සල්ලි හොයන්න පහසුම මග Elance




ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ තොන්සා පෝස්ට් එකක් ලියන්න සෙට් උනේ.ඒ ලෙවල් වැඩ ගොඩ හින්ද පාඩම් වැඩ වලටම හිර වෙලා හිටියේ මේ දවස් ටිකේම.

අදනම් මම ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාලයෙන් හොඳට සල්ලි හොයන්න පුලුවන් freelancer ගනයට වැටෙන වෙබ් සයිට් එකක් ගැන.
මේකත් කොටින්ම කිව්වොත් ඕ ඩෙස්ක් වගේම තමයි.හැබැයි විශේෂත්වය තමයි ඕඩෙස්ක් වල තරම් ජොබ් එක ගන්න මහගන්න ඕනෙත් නෑ ලොකු ගනන් වලින් තමයි ගනුදෙනුව.ඉතින් අපේ පැත්තෙන් බැලුවම වාසියි නේ?

මේ සයිට් එකේ ඩේටා එන්ට්‍රය් වල ඉදලා වෙබ් ,ප්‍රොග්‍රම්මින්ග්,වෙනකම් පුලුල් පරාසයක ජොබ් ගොඩාක් හොයා ගන්න පුලුවන්.මේක භාවිතා කරන සුද්දො කොටින්ම කිව්වොත් හොද සල්ලි කාරයෝ මොකද ෆිවර් වගේ සයිට් වලින් ලේසියෙන්ම 5$ක්ට එයාලගෙ වැඩ කරගන්න පුලුවන්කම තියෙද්දි තමයි ටිකක් ලොකු ගනන් ගෙවල මේ සයිට් එකෙන් වැඩක් කරගන්නින් පෙලබෙන්නෙ.මෙයාලා ලොකු ගනන් දීලා බලාපොරොත්තු වෙන්නෙ එයාලට අවශ්‍ය වැඩේ ගුනාත්මකභාවය ඉහල තත්වයක තිබීමයි.ලංකාවෙ ඕනත්‍රම් වැඩකාරයෝ ඉන්නව ඒත් එයාලට සාධාරන මිලක් ල්ංකාවෙ ගෙවනව කියල මම හිතන්නෙ නෑ


වල්පල් දෙඩෙව්ව වැඩිය් වගේනේ?.හරි අපි කතාවට බහිමු.මම මේ මෙච්චර වෙල කියෙව්ව සයිට් එකේ නම elance.මෙකේ ගොඩක් ජොබ් අල්ලගෙන ඉන්දියන් කාරයො පකිස්තාන කාරයො.

සුද්දො වඩිපුර ජොබ්ස් දෙන්න කමති ආසියවෙ අයට මොකද උන් නිදාගන්න වෙලාවට අපි ඇහරලා අපි නිදාගන්න වෙලාවට උන් ඇහරල.මෙයාලට ඕනෙ එයාල නිදාගට්ටම එයාලගෙ වැඩ ටික අපි කරලා තියන්න.ඒ කියන්නෙ අපි රෑ ඇහැරලා ඉන්න ඕනෙ කියන එක නෙවෙයි.ඔයාලා දන්නවා ඇති මෙහෙයි යුරෝපෙයි අතර තියෙන කාල පරතරය.පැය 10-12ක් වගේ වෙනසක් තියෙනවා.

හරි මම ඔයාලට මේකෙ මුල ඉදලම කියල දෙන්නම්.මගෙත් එක්කම මම කියන වැඩ ටික කරගෙන යමු.හා එහෙනම් මෙතන ක්ලික් කරන්න.(අලුත් ටැබ් එකක් ඕපන්  වෙයි )
රෙජිස්ටර් ක්ලික් කරන්න
හරි දැන් ඔයාලට පෙන විදියෙ වින්ඩොව් එකක් ඕපන් වෙයි.

(පින්තූර පේන්නෙ නැත්තම් ඒව උඩ ක්ලික් කරන්න)


ඔයාලට ඕනෙ වැඩ කරන්න නම් i want to work ඔප්ශන් එක තෝරන්න.
ඊට පස්සෙ මේ වගේ එකක් එයි ඒකෙ විස්තර පුරවන්න.

ඊට පස්සෙ මේ වගේ එකක් එයි ඒකෙ තමන්ට අදාල අංශය තෝරන්න. (ඩිසයින් & it තමයි ලොකු ගනන් ගෙවන්නෙ ඩේටා එන්ට්‍රිත් පුලුවන් ) 

ඊට පස්සෙ මේ වගේ එකක් එයි ඒකෙ ෆ්‍රී තෝරන්න.

ඊට පස්සෙ ඊමේල් එක වෙරිෆයි කරගන්න.

ඊට පස්සෙ මම කලුපට කරල තියෙන තන ක්ලික් කරලා ප්‍රොෆයිල් තෝරන්න.එතකොට මෙහෙම එයි.

දැන් තමයි වැඩේ තියෙන්නෙ මොනා කරන්නත් හොද ප්‍රොෆයිල් එකක් ඕනෙ.හොදට කස්ටමර්ට අල්ලලා යන විදියට බොරු ගොඩ හරි කමක් නෑ ලියන්න.ස්කිල්ස් වලට බැරි ඒවා හරි දාන්න අවුලක් නෑ.

වැදගත්ම දේ තමයි Portfolio එක ඒක බලල තමයි අපිට ජොබ් දෙන්නෙ.ඔයාලට උද්හහරනයක් විදියට මේ ප්‍රොෆයිල් ටික බලන්නකෝ.පොඩ්ඩක් කොපි කොරාට මොනාවත් කියන එකක් නෑ


Portfolio එකට දාන්න දෙයක් ඇත්තෙම නැත්තන් ඔය ප්‍රොෆයිල් වල මැද තියෙන එයාලගෙ 2-3 කොපි කරගන්න.ඕවා හාර අවුස්ස අවුස්ස බලන්නෙ නෑ.මේක මූ කරපු එකක්මද කියල.


කොහොම හරි එලටම ප්‍රොෆයිල් එක තියෙන්න ඕනෙ.මෙතන ස්කිල්ස් වල වැඩ්ඩොන්ගෙ  ප්‍රොෆයිල් ඇති පොඩ්ඩක් බැලුවට මොනාවත් කියන එකක් නෑ

https://www.elance.com/d/popular-skills

දැන් වැඩක් හොයගෙන යමු.
උඩ තියෙන find work ටැබ් එක ක්ලික් කරන්න.දැන් එන වින්ඩොව් එකේ පත්තෙ තියෙන ඔයලගෙ කටගරි එක තෝරන්න.නැත්තන් ඔක්කොම ජොබ්ස් පෙන්නනවා.හරි දැන් ඔයාලගෙ හිතට අල්ලන ජොබ් එකක් තෝර ගන්න.

ඉස්සල්ලම පොඩි අත්තකින් පටන් අරගෙන පස්සෙ හොද ෆීඩ්බැක් එහෙම හම්බුනාම ලොකු ලොකු අතු අල්ලමු.හොදට කියවලා බලන්න කස්ටමර් ට මොනාද ඕනෙ කියලා.ඊට පස්සෙ තමා සෙල්ලම තියෙන්නේ.ප්‍රොපෝසල් එක ලියන එක තමා වැදගත්ම කාරිය.මතක තියා ගන්න අපි තාම මේකට අලුත් ලොකු එක එහෙම දෙන්න ගියොත් නිකන් ප්‍රොපොසල් එක අපරාදෙ.මොකද අපිට ප්‍රොපොසල් 15යි මාසෙකට දාන්න පුලුවන්.මම එක ප්‍රොපෝසල් එකක් ලියල පෙන්නන්නම්.


මේතියෙන්නෙ වෙබ් ඩිසයිනින් කැටගරියට ලියපු ප්‍රොපෝසල් ටිකක්.


Hi,
I've 5+ years of experience on php,mysql, javascript, xhtml, jquery, prototype and other related thing. I've deep knowledge on structural and oop (mvc) based php coding. I think i can handle your job with your 100% satisfaction. btw, I'm accurate and very fast in coding. You may have a look on my profile page to see client feedback and some of my recently completed works.

My skill levels:
php/mysql - 9.8/10
javascript/jquery/prototype/mootools/YUI - 9.5/10
joomla - 9.5/10
drupal - 9.0/10
wordpress - 10/10
magento - 9.5/10
smarty - 9.5/10

few of my previous remarkable works:
IXXO Shopping Cart + Joomla Component (details are here http://www.php-shop-system.com/ )
Minimax CMS ( details are here http://www.minimaxcms.com/ )
Social Blogging Site ( http://www.talker.co/ )
Site Builder using WordPress (http://www.weorlando.com/)

Looking forward to hear from you....  
________________________________________________

Yes i am confident to do this job
Followings are my completed projects using php codeigniter (framework) , core php, jquery , javascript, and wordpress


=> http://jobsinyemen.com/
=> http://www.gammademos.com/game4game/
=> http://dev.virtual-base.com/socialstream/
=>http://dev.virtual-base.com/careerberg/

I have also worked on leads management system and landing pages development

http://www.usacoverag.com
http://www.leadstoclose.com
http://www.leadstoclose.com/new
http://www.ratefetcher.com
http://www.valuquote.com
http://www.paydaysnta.com....etc

and many more

Thanks 
_______________________________________________
Good day,
i am a computer programmer with more than 10 years of work experience.

I am very skilled with many different web languages, like Php, Python, Perl and also ASP, Java and ASP.Net.
I have coded and modified many websites from scratch or from existings websites, with success and precision.
I have also programmed some frameworks and web applications and i am expert in programming them.

I have worked many years in real office, not online, and i have professionality that allows me to interact with customers and guarantee the success of work.

I am very expert with Ecommerce websites, i have coded some from scratch using PHP and MySQL and all with success.
I am expert with modifying existing code and very fast at learning new code.

Regards,
Gabriele Avosani 
___________________________________________________
good
Hi,

Just read your job posting and I'm interesting in working with you to get all your website tasks done as quickly as possible.

I've got several years experience working with Wordpress and I've acquired good feedback here on oDesk for jobs well done. I also use FTP routinely to manage several website.

Please write back to discuss more details about your project, I'm available any time of the day.

Cheers.

Yemi.
________________________________________________
Dear Sir,

I would like to take this opportunity to thank you for showing interest and having spared your valuable time to discuss about how a strategic alliance can be formed.

  TAXEIA InfoTech  Pvt. Ltd is a professional web Service and customize software provider company ,  personalized web designing, website development, website maintenance, web hosting, web marketing / Search engine optimization services and customize software [Inventory management, MLM, Payroll software, ERP]. Our mission encompasses the following areas when working towards your objectives: We are committed to understanding the needs of your organization when delivering our services.

  Company has a wide client Network in India, UK, US, Canada and Netherlands..

There is lot of value that we can add to your business. Looking forward to an opportunity to provide our services and build along term and fruitful business relationship.



පුලුවන් තරම් ආචාරශීලි වෙන්න.බටර් පාරටම සෙට් වෙන්න.ටිකක් කස්ටමර් ව උඩ තිය්ලා ගන්න.සර්,මැඩම් කෑල්ලක් දැම්මට ඇගෙන් කෑල්ලක් යන්නෙ නෑනේ.එතන ප්‍රොපෝසල් වලින් මිල අඩුම වෙන්න ගාන දාන්න.

1 comment: