Thursday, August 14, 2014

වින්ඩෝස් 8 දාමු ( ක්‍රැක් එකත් එක්ක)



















වින්ඩෝස් 8 කියන්නේ දැනට ඇවිත් තියන අලුත්ම මෙහෙයුම් පද්ධතියයි. ඉතින් මේක අනික් ඒවට වඩා විශේෂ වන්නේ

1. පහසුවෙන් පිහි‍ටුවිය හැකි වීම
2.භාවිතයේ පහසුව
3.පරිගණකය බාවිත කරන කාලය සීමා කල හැකි වීම
4. අවම තත්වයන් යටතේ වූවද ඉතා හොඳින් වැඩ කිරීම

වගේ දේවල් නිසාය.

මේක ඉතා සිත් ඇද ගන්නා සුලු මෙහෙයුම් පද්ධතියක්..

මුලින්ම පද්දතිය පිහි‍ටුවීමට අවශ්‍ය අවම තත්වයන් බලමු

ප්‍රොසෙසර් එක 1 ගිගා හට්ස් වත් ඕන :-)
***බිට් 32 නම් ‍රැම් එක 1 ගිගා ද 64 නම් 2 ගිගා ද ඕන
****හාඩ් එකේ ඉඩ 16 GB (32 bit) සඳහා 20GB (64bit) සඳහා
****ග්‍රැපික් කාර්ඩ් එකක් තියනවනම් හොඳයි.



වින්ඩෝස් 8 මෙතනින් ගන්න (ටොරන්ට් එක හරිද)
ක්‍රැක් එකත් ගන්න
මේක ක්‍රැක් එක Un Zip මුරපදය




වැඩේ හරි ලේසියි.................

පහත තියන ලින්ක් වලින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ ඉමේජ් එක අරන් DVD එකක දාගන්න
ඊට පස්සේ Serial Key එක කොලේක ලියාගන්න
Crack file එකත්  Pen එකකට දා ගන්න

අනික් මෙහෙයුම් පද්දති දාන විදිහටම මේකත් දන්න ඊට පස්සේ Key එක දාල යන්න.
මුලින්ම මෙහෙයුම් පද්දතිය මගින් Desktop ආවම Crack එක දාන්න..

එච්චරයි

No comments:

Post a Comment