Wednesday, August 13, 2014

AdLink : Google Adsense වෙනුවට භාවිතා කරන්න පුළුවන් හොදම Ad Network එක

Google Adsense ඔබගේ බ්ලොග් එකට ලබා ගන්නේ කොහමද කියලා අපි ඔබට ලිපියක් මගින් දැනුවත් කරා. අප එහෙදි සදහන් කළා සිංහල බ්ලොග් සදහානම් Adsense නිවැරදිව ලබා ගැනීමට හැකියාවක් නෑ කියලා. ඒ සදහා Clicksor, Bidvertiser වගේ ආදේශක තිබුනට ඒවා එකක්වත් සාර්ථක ඒවා නෙවේ කියලා ඒවා භාවිතා කරන අය දන්නවා.
AdLink
ඒ වගේම ලංකාවෙත් එවැනි ආයතන 3කට වැඩි ප්‍රමානයක් ආරම්භ කළා. නමුත් ඒවා සියල්ලම අසාර්ථක උනා. නමුත් අලුතෙන්ම අරඹන ලද Ad Network එක තමයි AdLink කියන්නේ. මෙය ඉත්මාත් සාර්ථක Ad Network වෙයි කියලයි අපගේ විශ්වාසය.

ඇයි ඔබ AdLink තෝරාගත යුත්තේ?

1. මේක හදලා තියෙන්නේ ලංකාවේ මෙන්ම ලෝකයේම පිළිගන්නා සමාගමක් වන Bhasha Lanka (Pvt) Ltd.
2. සිංහල මෙන්ම දෙමල භාෂවෙන් ලියන ලද බ්ලොග් හෝ වෙබ් අඩවි වලට සහය දැක්වීම.
3. ඔබේ බැංකු ගිණුම් විස්තර AdLink වෙත සැපයීමෙන්, ඔබ දැන්වීම් පෙන්වා ඉපැයූ ආදායම ඍජුවම ඔබේ බැංකු ගිණුමට ලබා ගත හැකි වීම.
උපුටා ගැනීම http://topsinhalablog.com/

No comments:

Post a Comment